වහරක මෙත්ගලනා පිං බිම
කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව අප ගෙනයන මේ මහා සදහම් මෙහෙවර, ඉදිරියටත් පවත්වා ගෙන යමින් ලෝකයා වේලි සිටින කාම අදුර පෙන්වා දී… මුලා වූ ලෝකයාට, ලෝකයේ යථා තතු පෙන්වා ඔවුන් හැකි පමණින් මින් මුදවා ගැනීම අපගේ මුලික අරමුණවේ…
වහරක අභයරතනාලංකාර මහ තෙරුන්වහන්සේ
සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝවාසීන්ගේ හිත සුව පිණිස දේශනා කොට වදාල ශ්‍රී සද්ධර්මය අර්ථ විපරීතයන්ට ලක්ව සැඟව ගොස් ඇති කාලවකවානුවක, පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් මතු කරනු ලබන සැඟව ගිය දහම් කරුණු අප විසින් ලෝකවාසී පින්වතුන් අතර ව්‍යාප්ත කිරීමේ කාර්යය කරන්නෙමු.
Other Websites/Services
වහරක මෙත්ගලනා පින්බිම මෙන්ම වහරක මෙත්ගලනා පින්බිමෙන් පරිපාලනය වන පුණ්‍ය භුමි තුල සිදුකෙරෙන කරුණා සාසනික මෙන්ම ප්‍රඥා සාසනික වැඩසටහන් පවතින දින සහ වේලාවන් පහත කැලැන්ඩරය තුලින් දැනුවත් වෙන්න.
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
-
No event
පුවත්
උත්තම ජන්ම දින සිහිකෙරෙන පිංකම් මාලාවේ පලමු දින පිංකම 2021 ජූලි 09
උත්තම ජන්ම දින සිහිකෙරෙන පිංකම් මාලාවේ පලමු දින පිංකම 2021 ජූලි 09
උත්තම ජන්මදින සිහිකෙරෙන මහා පිංකම් මාලාවට කටයුතු සුදානම් වෙමින්
උත්තම ජන්මදින සිහිකෙරෙන මහා පිංකම් මාලාවට කටයුතු සුදානම් වෙමින්
වහරක මෙත්ගලනා පින්බිමේ භාවනා කුටියක වහලය ගැසීම ආරම්භ කරන ලදි.
වහරක මෙත්ගලනා පින්බිමේ භාවනා කුටියක වහලය ගැසීම ආරම්භ කරන ලදි. සහසම්බන්ධ වූ ආධාර කලාවූ සියලු දෙනාට නිවන් පූර්ණය වන්නට හේතුවාසනා වේවා….!!!